දියවන්නාවේ ඔරුවක් පෙරළී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර හමුවේ

දියවන්නා ඔයේ ඔරුවක් පෙරළීමෙන් පෙරේදා (25) රාත්‍රියේ දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර මේ වනවිට සොයාගෙන තිබෙනවා.

පසුගිය (25) වනදා රාත්‍රීයේ පුද්ගලයින් සිව්දෙනෙකු මසුන් ඇල්ලීම සඳහා ඔරුවකින් ගොස් ඇති අතර එහිදි ඔරුව පෙරළී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී පුද්ගලයින් තිදෙනෙකු දිවිබේරාගෙන ඇති අතර, එක් අයෙක් දියේ ගිලී අතරුදන්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

එලෙස දියේ ගිලීමෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදා කිමිඳුම් අංශය සෝදිසි මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්නලා විමල් ජනපතිට රිදෙන්නම දෙයි
10:16
Video thumbnail
චමින්දට නහුතෙටම තදවෙයි - ඇමතිලා හිරේ දාන්න..හිරිකිතයක් නැතුව පරණ ඉන්ධන, ගෑස් වැඩි මිලට විකුණනවා..
07:06
Video thumbnail
විදුලි සේවකයින් "මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"..100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55