දියණිය සමග තනිවම දිවි ගෙවන නිල්මිණි උපන්දිනය චාම් විදිහට සමරයි

නිල්මිණි තෙන්නකෝන් කියන නම ලංකාවේ අයට නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. කාලයක් පුරාවට ලංකාවේ හැමෝගෙම ආදරය දිනා සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ලංකාවේ ආදරණිය නිලියක්. ලංකාවේ සිනමාවට ඇය නැතිවම බැරි රංගන ශිල්පිනියක්. ඇය කලාවේ නියැලෙන ගමන්. ඇය ඊට අමතරව සැලෝන් එකක් පවත්වා ගෙන යනවා. 

නිල්මිණි තෙන්නකෝන්ගේ උපන්දිනය පසුගියදාට යෙදී තිබුනා. ඒ වෙනුවෙන් ඇයට පුංචි පුදුම කිරීමක්. ඇයගේ සැලෝන් එකේ ආදරනියයන් විසින් සිදුකර තිබුනා. අපත් ඇයට නිදුක් නිරෝගී සුබ උපන්දිනක් වේවා කියා අප හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇය සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්, උපන්දින දවසට පන්සල් ගියාම හිත සැහැල්ලු වෙනවා. මගේ saloon එකේ දරුවෝ සියලු දෙනාටම ස්තුතියි. ඉතින් ඇයගේ සියලු අන්ගාත සුබ බලාපොරොත්තු ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?