දින 71ක් තුළ වැටලීම් 65,550ක් මඟින් සැකකරුවන් 64,985ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් පසුගිය ඔක්තෝම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුම මඟින් එහි ආරම්භක දිනයේ සිට ඊයේ (08) දිනය දක්වා සිදු කළ වැටලීම් සහ අත්අඩංගුවට ගනු ලැබූ සැකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වාර්තාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (08) දිනය වන විට මෙම මෙහෙයුම මඟින් සමස්ථ සැකකරුවන් 64,985ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර එයින් සැකකරුවන් 1,346ක් පුනුරුත්තාපනය සඳහා තිබුණා.

ඒ වැටලීම් 65,550ක් සිදු කරමින්.

එම වැටලීම් මඟින් අයිස් කිලෝ ග්‍රෑම් 1,202යි ග්‍රෑම් 719ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 309යි ග්‍රෑම් 762ක් අතදගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර තිබෙන රටම එකට ජාතික මෙහෙයුමේ සවිස්තරාත්මක වාර්තාව පහතින්,

Screenshot 2026 01 09 125948
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?