දින හතරකින් රටවල් තුනකට යන අගමැති මෝදී

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙසැම්බර් 15 සිට 18 දක්වා ජෝර්දානය, ඉතියෝපියාව සහ ඕමානය යන රටවල සිව් දින සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.

එම රටවල නායකයින්ගේ ආරාධනයෙන් මෝදි මෙම සංචාරයන් හි නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්

මෝදි පළමුව ජෝර්දානය වෙත පැමිණිමට නියමිතයි.

ඉන්පසු ඉතියෝපියාවට යන ඉන්දීය අගමැතිවරයා සංචාරය අවසන් කරන්නේ ඕමානයෙන්.

ඔහු ඕමානයේ සංචාරයක නිරත වන්නේ දෙවැනි වරටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?