දැවැන්ත ඉන්ධන තොගයක් හමුවෙයි

 නීති විරෝධී ලෙස රැස්කරගෙන තිබූ ඩීසල් ලීටර 3000ක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.වැඩිමිලට අලෙවි කිරීම සඳහා ඩීසල් රැස්කරන ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. බැරල් 15ක නීති විරෝධී ලෙස අදාළ ඩීසල් තොග සඟවා තිබූ බව පොලීසය පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්