දැනුම සොයා යන නව පරපුරක් බිහි කිරීම තම අපේක්ෂාවයි – විපක්ෂ නායක

කටපාඩම් කර විභාග සමත්වනවා වෙනුවට දැනුම සොයා ගොස් ඒ හරහා සොයාගන්නා නව ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලබන දරු පරපුරක් බිහි කිරීම තම අපේක්ෂාව බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

සක්වල අධ්‍යාපන වැඩසටහන යටතේ වව්නියාව – සෙට්ටිකුලම්, අරුවිත්තොට්ටම් සිවානන්දා විද්‍යාලයට සුහුරු පංති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සක්වල 138වන වැඩසටහන වව්නියාව අරුවිත්තොට්ටම් සිවානන්දා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා.

ඒහිදී විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් සුහුරු පංතිකාමරයක් ලබාදීම සිදුවූයේද විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12