AFC Banner
Empty Ad
Empty Ad

දාහතර හැවිරිදි අක්කා ගැබිනියක කළ දොළොස් හැවිරිදි මල්ලිට සිදු වු දේ

වවුනියාව ඕමන්ත නවාවී ප‍්‍රදේශයේ වයස අවුරුදු දාහතරක තම සහෝදරිය ගැබිණියක් බවට පත් කළ ඇයගේ දොළොස් හැවිරිදි සහෝදරයා ඕමන්ත පොලිසිය විසින් පෙරේදා(09දා) අත්අඩංගුවට ගෙන තිබේ.

 දැරියට හදිසියේ වැළඳුණු උදරාබාධයක් හේතුවෙන් ඇයව වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ඇය ගැබිණියක් බව හෙළි වී තිබේ. වෛද්‍යවරු මේ පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය දැරියගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තම මල්ලී විසින් ඇයව අවස්ථා කීපයකදීම දූෂණය කළ බවයි.

 ඕමන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද එම සහෝදරයාව අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති අතර සහෝදරිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා තවදුරටත් වවුනියාව මහ රෝහලේ රඳවා ගෙන සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?