දාහතර හැවිරිදි අක්කා ගැබිනියක කළ දොළොස් හැවිරිදි මල්ලිට සිදු වු දේ

වවුනියාව ඕමන්ත නවාවී ප‍්‍රදේශයේ වයස අවුරුදු දාහතරක තම සහෝදරිය ගැබිණියක් බවට පත් කළ ඇයගේ දොළොස් හැවිරිදි සහෝදරයා ඕමන්ත පොලිසිය විසින් පෙරේදා(09දා) අත්අඩංගුවට ගෙන තිබේ.

 දැරියට හදිසියේ වැළඳුණු උදරාබාධයක් හේතුවෙන් ඇයව වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ඇය ගැබිණියක් බව හෙළි වී තිබේ. වෛද්‍යවරු මේ පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය දැරියගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තම මල්ලී විසින් ඇයව අවස්ථා කීපයකදීම දූෂණය කළ බවයි.

 ඕමන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද එම සහෝදරයාව අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති අතර සහෝදරිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා තවදුරටත් වවුනියාව මහ රෝහලේ රඳවා ගෙන සිටී.

  1. නියම අක්කා මලෝ ; ඒ දෙදෙනා කැමත්තකින් එය කරානම් කොල්ලව නඩු නොයවා නිදහස් කරන්න. මොකද ඉංදි කට්ටට නූලක් ලෙසියෙන් දමන්න බැහෙ , ඉංදි කට්ට සෙලවෙන්නෙ නැතුව තබා නොගතහොත් , එ වාගෙම කෙල්ලෙක්ව බලෙන් දූෂනය කරන්න අමාරුයි , කරත් එක තම දෙමව් පියන්ට කියන්න පුලුවන් , මෙ සිද්දිය කිහිප වරක් උනා කියන්නෙ අක්කා මල්ලී ලවා එයාගෙ සන්තර්පනය ලබා ගෙන තියෙන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51