ද්විත්ව පුරවැසි අවුල ලිහන්න කථානායක අධිකරණ ප්‍රධානීන් හමුවීමට සැරසෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන, නීතිපතිවරයා ඇතුළු අධිකරණ ප්‍රධානීන් ඉදිරි දිනවල හමුවීමට නියමිත බව වාර්තා වනවා.

ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා මෙම හමුව සිදුවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දැමීමේ හැකියාව අහිමිව යනවා.

පාර්ලිමේන්තුවට මේ වනවිටත් තේරී පත්ව සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්ටත් එම අලුත් නීතිය එකසේ බලපාන්නේ ද යන්න සම්බන්ධව කථානායකවරයා විසින් අධිකරණ ප්‍රධානීන්ගෙන් කරුණු විමසීමට බලාපොරොත්තුවන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40