Empty Ad
Empty Ad
 Empty Ad

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වෙයි

සිය විදේශ ගමන් බලපත්‍රයේ ඇති වූ ගැටළුවක් හේතුවෙන් කොදෙව් දේශය බලා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ, ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායක දසුන් ශානකට ගමන් කිරිමට නොහැකි වී තිබෙනවා. එම ගැටලුව කඩිනමින් සකස් කිරීමෙන් අනතුරුව දසුන් ශානක කොදෙව් දේශයට පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?