දවස් ගණන් පෙට්‍රල්, ඩීසල් නැතිව දුක් විඳින්න වුණු හේතුව මෙන්න

බලපත්‍ර නොමැතිව නිතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 1000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද (03දා) මෙම වැටලීම කර තිබෙන අතර එහිදී හම්බන්තොට සිරෝබෝපුර ප්‍රදේශයේදී බට්ටාවර්ගයේ කුඩා ලොරි රථයක් පරික්ෂා කිරීමේදී එහි ලීටර් 200 බැරල් 05ක් තුල තිබු මෙම ඩීසල් තොගය සොයාගැනීමට හැකිවී තිබේ.

අදාල සැකකරු අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මෙම ඩීසල් තොග හම්බන්තොට ධීවර වාරයේ යාත්‍රා සදහා නිකුත්කරන ඒවා මේ ආකාරයෙන් නිතිවිරෝධී ලෙස රැගෙන යන බවට පොලිසිය සැක පලකරනු ලබයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු හා අදිකරණ කටයුතු සදහා අදාල ඩීසල් තොගය .කුඩා ලොරි රථ හා සැකකරු හම්බන්තොට මුලස්ථාන පොලිසිය වෙත භාරදී තිබේ.

image 2d50777093
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?