දවස් ගණන් පෙට්‍රල්, ඩීසල් නැතිව දුක් විඳින්න වුණු හේතුව මෙන්න

බලපත්‍ර නොමැතිව නිතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 1000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද (03දා) මෙම වැටලීම කර තිබෙන අතර එහිදී හම්බන්තොට සිරෝබෝපුර ප්‍රදේශයේදී බට්ටාවර්ගයේ කුඩා ලොරි රථයක් පරික්ෂා කිරීමේදී එහි ලීටර් 200 බැරල් 05ක් තුල තිබු මෙම ඩීසල් තොගය සොයාගැනීමට හැකිවී තිබේ.

අදාල සැකකරු අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මෙම ඩීසල් තොග හම්බන්තොට ධීවර වාරයේ යාත්‍රා සදහා නිකුත්කරන ඒවා මේ ආකාරයෙන් නිතිවිරෝධී ලෙස රැගෙන යන බවට පොලිසිය සැක පලකරනු ලබයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු හා අදිකරණ කටයුතු සදහා අදාල ඩීසල් තොගය .කුඩා ලොරි රථ හා සැකකරු හම්බන්තොට මුලස්ථාන පොලිසිය වෙත භාරදී තිබේ.

image 2d50777093


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14