දරු පැටියාගේ යහපත වෙනුවෙන් සාරංග, දිනක්ෂි ගේ උතුම් පිංකම

අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය කළා යුවලක් සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද්.රංගනයට අමතරව නිවේදනය, ගායනය, නිරූපනය වැනි විවිධ ක්ෂේත්‍රයන් රැසකින්ම මේ ආදරණීය යුවලගේ දක්ෂකම් දැකගන්න පුලුවන් .මේ දෙන්නා හා හා පුරා කියලා උතුම් මව් පිය පදවිය ලබන්න සුදානම් වෙන ආදරණීය පුවතක් මෑතකදී අහන්න ලැබුනා .සාරංග පහුගිය දවසක දිනක්ෂිගේ කුසේ ඉන්න දරු පැටියාගේ ස්කෑන් ඡායාරූපයකුත් අන්තර්ජාලයට නිකුත් කරලා තියනවා.

මේ අතර දිනක්ෂිගේ කුසේ ඉන්න දරු පැටියාගේ යහපත වෙනුවෙන් ඉතාමත්ම යහපත් වැඩක් කරලා තියනවා.මේ දෙන්නම එකතු වෙලා දරු සුරතල් බලන්න ලෑස්ති වෙන අම්මලා තාත්තලා කිහිප දෙනෙකුට වියලි ආහාර ද්‍රව්‍ය සහිත බඩු මල්ලක් තෑගි කරලා.වියලි ආහාර ද්‍රව්‍ය සහිත බඩු මල්ල තෑගි කරන ගමන් සාරංග දිසාසේකර කියලා තිබුනේ දරු සුරතල් බලන්න ඉන්න අම්මලා තාත්තලාට අපෙන් ආදරෙන් කියලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
91
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17


?