AFC Banner
AFC Banner
Empty Ad

මව්වරුන් දෙදෙනෙක් පොලිස් දැලේ

සිය දරුවන් සිඟමනේ යොදවා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් දෙදෙනකු පෙරේදා (13) අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 26 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.මොවුන් දෙදෙනාම දෙදරු මව්වරුන් වන අතර ඔවුන්, ඔවුන්ගේ දරුවන් අම්බලන්ගොඩ නගරයේ සිඟමනේ යොදවා, මෙම කාන්තාවන් දෙදෙනා ගණිකා වෘත්තියේ නියැලී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මව්වරුන් දෙදෙනා සහ බාලවයස්කාර දරුවන් සිව්දෙනා බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔවුන් ඇප මත මුදා හැර තිබෙනවා.ඇප ලබාදීමෙන් අනතුරව මොවුන්ට අධිකරණය නියෝග කර ඇත්තේ ලබන 22 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?