Empty Ad
AFC Banner
Empty Ad

දරුකමට හදාගත් පිරිමි දරුවා ඝාතනය කළ අඹු – සැමි යුවළකට මරණ දණ්ඩනය නියම වෙයි

පිරිමි දරුවෙකු නොමැති නිසා දරුකමට හදාගැනීමට භාරගත් අවුරුදු 02ක දරුවෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ චෝදනාව ලැබ, වරදකරුවන් වූ අඹු – සැමි යුවළකට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක මහතා අද (06) දහවල් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

2018 වසරේ මැයි 01 වැනි දින මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද නඩුව සම්බන්ධයෙන් විභාග කර මෙම නියෝග නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ පැමිණිල්ලේ සාක්ෂි සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි.

මේ හේතුවෙන් 35 හැවිරිදි වියෙහි පමණ පසුවන අදාළ චූදිතයින් දෙදෙනාට මෙලෙස මරණ දණ්ඩනය නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
00:00
Video thumbnail
හොරණ ගිනියම් කළ මහා ගින්න - ත්‍රීරෝද රථයක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වෙයි
00:51
Video thumbnail
රට පීීරලා හැම තැනම හොයන දේශබන්දු
00:42
Video thumbnail
දේශබන්දු ආගියඅතක් නෑ - ඉන්න තැනක් දන්නවනම් දැනුම් දෙන්න - අපි ආසයි හොයාගන්න
04:41
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
00:00
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:01:31
Video thumbnail
වෙසක් එකට කලින් හොඳ උත්තරයක් ලැබෙයි
03:13
Video thumbnail
නලින්ද ජයතිස්ස කාවින්දට හාන්සි වෙන්නම දෙසයි - "ඒක කරේ මම තමයි"
33:40
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් වැඩේට බහියි - කයිවාරු ගහන අයට බඩුම තමයි
02:46
Video thumbnail
මඩකලපුව උණුසුම් කළ පිහි ඇ#මේ සිද්ධියේ සැකකරු දැඩි පොලිස් ආර්ක්ෂාව මැදරක්ෂිත බන්ධනාගාරයට
01:20

?