දයාසිරි සහ රංජිත් සියඹලාපිටිය රනිල් සොයා යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සහය නොදක්වන බව පසුගියදා පැවසුවා. දේශපාලන කතා කිසිදු වලංගුතාවයක් නැති බව පසක් කරමින් ඊයේ දිනයේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැවසුවේ රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට සූදානම් බවයි. සහයෝගය ඉල්ලා රනිල් වික්‍රමසිංහ විසින් ලිපියක්ද යොමුකර තිබුණා. කොහොම වුණත් අද උදෑසනින්ම දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය අගමැතිවරයා හමුවීමට ගොස් තිබෙනවා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සිටියත් ඔවුන් කිසිවෙකුටත් මේ බව නොදන්වා දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය අගමැතිවරයා හමුවීමට යාම ගැන පක්ෂය තුලද යම් කසුකුසුවක් ඇතිව තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56