AFC Banner
AFC Banner
Empty Ad

දඹුල්ල පැරදූ කැන්ඩි කණ්ඩායමට ජය

LPL තරගාවලියේ අද පස්වරුවේ පැවති තරඟයෙන් දඹුල්ල කණ්ඩායම පරදවා කඩුලු 7ක ජයක් ලබා ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි මෙම තරගය පැවැත්වුණේ..

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ දිනේශ් චන්දිමාල් පන්දු 29කදී හතරේ පහර 7ක් සමග ලකුණු 48ක් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?