AFC Banner
Empty Ad
Empty Ad

දඹුල්ලේ වෙළඳසැල් සුද්ද කළ අම්මටයි දුවටයි වැඩ වරදියි (වීඩියෝ)

දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් ජංගම දුරකථනයක් හා උපාංග සොරා ගත් කාන්තාවන් දෙදෙනෙක් එහි හිමිකරු විසින් අල්ලාගෙන පොලිසිය භාර දී තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා ඊයේ (06) පස්වරුවේ කුඩා දරුවෙක් ද සමඟ අදාළ දුරකථන අලෙවිසැලට පැමිණ මෙම සොරකම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මවක් සහ දියණියක් එක්ව මෙම සොරකම සිදුකර ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

දඹුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති සැකකාරියන් දෙදෙනා සන්තකයේ තිබී වෙනත් වෙළදසැල්වලින් සොරාගත් බවට සැකකෙරෙන භාණ්ඩ කීපයක් ද සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
23
+1
103
+1
27
+1
16
+1
4
+1
34
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?