AFC Banner
Empty Ad

දඹදිවෙන් පින් කෙත හෙළ රන් දෙරණට ණයක්..

විනිමය හුවමාරුවක් ලෙස ඇමරිකානු ඩොලරි මිලියන 400ක් සහ ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 500ක ණයක් ලෙස ඩොලර් මිලියන 900ක් කඩිනමින් ඉන්දියාව විසින් මෙරටට ලබාදීමට නියමිත බවට මාධ්‍ය වෙත අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ණයක් ලෙස තවත් ඩොලර් බිලියනයක් ලබාදීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?