දමිතා සහ සැමියා රිමාන්ඩ්

ඊයේ (04) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද (05) දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහි දී ඔවුන් දෙදෙනා අප්‍රේල් 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කර තිබෙනවා.