Empty Ad
Empty Ad
AFC Banner

දමිතා තම මව වෙනුවෙන් තැබූ උපන්දින සුබපැතුම

දමිතා අබේරත්නගේ ආදරණීය මවගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.උපන්දින සුබ පැතුමක් එක් කරමින් ඇය තම මවට සුබ පතන ගමන්ම ඇය පවසා සිටින්නේ අරගලය නිසා තමන්ට අම්මාව මඟහැරුණු බවයි..

ඒ උපන්දින සුබ පැතුම මෙසේයි..

“මගේ රත්තරන් අම්මිට සුබ උපන් දිනයක් වේවා…

නිදුක් නිරෝගී වාසනවාවන්ත උපන් දිනයක් වේවා.

ජීවිතේම මගෙත් එක්කම ගත කරන මම වෙනුවෙන්ම කැප කරපු මගේ ලෝකෙ වීරවරියට දීර්ඝායුෂ ලැබේවා..

අරගලය නිසා අම්මිව ගොඩාක් මගඇරෙන්න ඇති මගෙ අම්මි..වරදක් උනා නම් මට සමාවෙන්න..තෙරුවණ් සරණයි මගේ අම්මිට..”

අපද ඇයට දීර්ඝායුෂ පතන ගමන්ම සුබ උපන්දිනයකට ආසිරි එක් කරමු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?