දමිතා අබේරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රංගන ශිල්පිණී දමිතා අබේරත්න ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙනවා.