Empty Ad
Empty Ad
AFC Banner

දණහිසෙන් පහලටයි අවම බලය යොදා ගන්නේ…

පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුවෙකු මියගිය අවස්ථාවකදී එය අවම බලය නොව උපරිම බලයක් භාවිත කිරිමක් වන බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ සංවිධානය පෙන්වා දෙනවා.

එහි ලේකම් අධි නීතීඥ ලාල් විජේනායක මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ උපරිම බලය භාවිතයට අදාලව නෛතික විධිවිධාන ගණනාවක් පොලිසිය අනුගමනය කළ යුතු බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා කියා සිටියේ එවන් අවස්ථාවක දණහිසෙන් පහලට වෙඩි තබා පුද්ගලයකු අඩපන කල හැකි නමුත් මෙම සිදුවීමේ දී අදාල සිවිල් වැසියාට වෙඩි පහර එල්ල කර ඇත්තේ බඩ ප්‍රදේශයට බවයි.

ජනතා නීතිඥයන්ගේ සංගමයේ ලේඛම් : ලාල් විජේනායක මහතා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නිකම් කෑම නෑ - ජනපති තවත් ප්‍රබල තීන්දුවක් ගනියි
40:28
Video thumbnail
සජිත් ප්‍රේමදාස මාලිමාවට අමතයි
05:03
Video thumbnail
ජනපති අනුර කාලෙකට පස්සේ කරපු සැර කතාව
10:05
Video thumbnail
ඇමති නලින්ද ජනපති ළඟ තියාගෙන කරපු සුපිරි කතාව
06:49
Video thumbnail
හෙට අපි කොළඹ කොටුව වටලනවා - ගුරු පත්වීම් ඉල්ලන සංවර්ධන නිලධාරීන් පොලිසියට සහ ආණ්ඩුවට දැනුම් දෙයි
15:38
Video thumbnail
කනදරාව,ගලේ විහාරයේදී ගංවතුරට හසු වූ හිමිවරුන් දෙනමක් බේරාගනී
02:37
Video thumbnail
බහිරවයා ගිලිනවා වගේ රජයේ ඉඩම් කොල්ලකන සාධුගේ පැටිකිරිය මෙන්න - ජනපතිත් නිහඬයි
12:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී වාහනයක් ඉල්ලලා මාධ්‍යට එයි
04:07
Video thumbnail
ජනපති අනුර මහින්දව ඉවර කරයි - කරපු සම්පූර්ණ කතාව මෙන්න
43:01
Video thumbnail
ජනපති අනුර කටුකුරුන්දේ ජනතාව අමතන රැළිය - සජීවී විකාශය
01:20:36

?