AFC Banner
AFC Banner
Empty Ad

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට භූ කම්පනක්

අද (24) අලුයම් කාලයේ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 4.4ක ප්‍රබලත්වයෙන් සටහන්ව තිබූ බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

අද අලුයම 12.45ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර, දකුණු මුහුදේ කිලෝ මීටර් 25ක් පමණ ඈතින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?