දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයින් සේවය කරන කර්මාන්ත ශාලාවක් අද (06) පෙරවරුවේ ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.
එහිදී ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව එම කර්මාන්තශාලාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් සදහන් කර සිටියා.
මෙම කර්මාන්ත ශාලාවේ දෙසීයදෙනකු පමණ සේවය කරන අතර විදුලි කාන්දු වීමකින් ගිනිගැනීම සිදු වී ඇති බව පරීක්ෂණ පවත්වන කණ්ඩායම් පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




