AFC Banner
AFC Banner
Empty Ad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගමනාගමනය සාමාන්‍ය පරිදි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඔවුන් සඳහන් කළේ කොට්ටාව දෙස සිට මාතර දෙසට ගමන් කරන බස් රථ පින්නදූවෙන් පිටවී යළිත් ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුලු වී ගමන් කරන බවයි.

එමෙන්ම මාතර දෙස සිට පැමිණෙන බස් රථ ඉමදූවෙන් පිටවී යළිත් පින්නදූවෙන් දක්ෂින අධිවේගී මාර්ගයට ඇතුලු වී ගමන් කරනු ලබනවා.

පින්නදූව සහ ඉමදුව අතර කොටසේ නාය යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ ගමන් වාර කිසිවක් අවලංගු ව ීනොමැති බවයි ගමනාගමන මණ්ඩලය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?