දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගමනාගමනය සාමාන්‍ය පරිදි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඔවුන් සඳහන් කළේ කොට්ටාව දෙස සිට මාතර දෙසට ගමන් කරන බස් රථ පින්නදූවෙන් පිටවී යළිත් ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුලු වී ගමන් කරන බවයි.

එමෙන්ම මාතර දෙස සිට පැමිණෙන බස් රථ ඉමදූවෙන් පිටවී යළිත් පින්නදූවෙන් දක්ෂින අධිවේගී මාර්ගයට ඇතුලු වී ගමන් කරනු ලබනවා.

පින්නදූව සහ ඉමදුව අතර කොටසේ නාය යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ ගමන් වාර කිසිවක් අවලංගු ව ීනොමැති බවයි ගමනාගමන මණ්ඩලය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30