තොවිලය අතරතුර තම නිවසේ සිටි රූමත් දියණිය බෙර වාදකයා ඔසවාගෙන ගොස් කල විපත

පහළොස් හැවිරිදි දැරියක් අපහරණයකොට ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිහගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට තිහගොඩ පොලිසිය පරීක්‍ෂණ  ආරම්භකොට ඇත. 

මෙම දැරිය නිවසින් අතුරුදන් වී ඇත. ඇය තමා සමග තොවිල් වැඩ සඳහා බෙර ගැසීමට ගිය පුද්ගලයා සමග ගොස් ඇති බවට පියා පොලිසියට පවසා තිබේ. තවද අදාළ සැකකරු විවාහක අයෙකු බවටත් පවසා ඇත.

මාතර චන්ද්‍රදාස කොඩිතුවක්කු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?