තේරීම්භාර නිලධාරින් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට දිනයේ දී

2024 ජනාධිපතිවරණයට මැතිවරණ තේරීම්භාර නිලධාරින් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27) හෝ හෙට (28) දිනයේ දී නිකුත් කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලය පවසනවා.

රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගා කල්පනි සඳහන් කළේ එම ගැසට් නිවේදනය මේ වනවිට සෝදුපත් පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කිරීමෙන් අනතුරුව එම සියලුම පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදුන් බව ද ඇය සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (26) දිනයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ද නිල වශයෙන් මැතිවරණ රාජකාරී ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22