AFC Banner
Empty Ad
Empty Ad

තෙවන එක්දින තරඟයේ කාසිය වාසිය කොදෙව්වන්ට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින තරඟයේ කාසිය වාසිය දිනාගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

Suranga Lakmal, Dimuth Karunaratne, PWH de Silva, Asitha Fernando, Thisara Perera, Ashen Bandara, Pathum Nissanka, Dinesh Chandimal, Danushka Gunathilaka, Lakshan Sandakan, Dasun Shanaka  

අද තරඟයට එක්වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

Alzarri Joseph, Jason Mohammed, Kieron Pollard, Anderson Phillip, Darren Bravo, Jason Holder, Evin Lewis, Akeal Hosein, Akeal Hosein, Shai Hope, Nicholas Pooran, Fabian Allen    

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?