AFC Banner
AFC Banner
Empty Ad

තෙල් සංස්ථාවට අලුත් සභාපතිවරයෙක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහොමඩ් උවයිස් පත්කර තිබෙනවා.

ඔහු මීට පෙර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

2021 දෙසැම්බර් මාසයේදී ඔහු තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?