පසුගිය දා සිදු කරනු ලැබූ තෙල් මිල වැඩි කිරීම සිදු කරනු ලැබුවේ තෙල් මිල සූත්‍රයට අනුව බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (24) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින්.
කෙසේ වෙතත් අද (24) දිනයේ දීම පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ මාර්තු මාසයේ දී අවස්ථා තුනක දී ඉන්ධන මිල ඉහළ දැමුවේ ඉන්ධන මිල සුත්‍රයට අනුව නොවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













