spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් මිල පහතට

ලංකා සුදු ඩිසල් මිල පහත හෙලීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩිසල් මිල අඩු වන බවයි වාර්තා වන්නේ

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද සිට රුපියල් 10කින් අඩුවනවා

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 430

සංශෝධනය යටතේ ඩීසල් මිල පමණක් අඩු වන බවත් අනිකුත් ඉන්ධන වර්ගවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.

එම මිල සංශෝධනය පහතින්

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?