spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හමුදාව හැර ගිය 9770කට පොදු සමාව හිමිවෙයි

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින් 9770 දෙනෙකු සේවයෙන් ඉවත් කර තිබෙනවා.

යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින්ට නීත්‍යානුකුලව සේවයෙන් ඉවත්විමට අප්‍රේල් 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කෙරුණු අතර එය පසුගිය 20 වනදා අවසන් විය.

කෙසේ වෙතත් එම කාලය තුළ සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින් 9735 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීම සිදුකර ඇති අතර විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයන් 35 දෙනෙකු ද මෙම කාල සීමාව තුළ යුද හමුදා සේවයෙන් නීත්‍යානුකුලව ඉවත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?