spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් මිලේ යම් අඩුවක්

ඇමරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වනවිට තරමක අඩු අගයක් පෙන්නුම් කරමින් ඊයේ ඩොලර් 115ක් ලෙස සටහන් වුණා.

සති අන්තය වනවිට ඩොලර් 112 දක්වා අඩු වී තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල යළි සුළු වැඩිවීමක් පෙන්නුම් කිරීමද විශේෂත්වයක්.ගත වූ මාසයක කාලය සැලකීමේ දී ලෝක බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 110ට වඩා අඩු මට්ටමක පැවතියේ නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?