තෙල් මිලෙහි ඇති වූ වෙනස

ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේවනවිට සටහන් වන්නේ, ඇමෙරිකානු ඩොලර් 93ක් ලෙසයි.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99යි ශත 80ක් ලෙස අද සටහන් වුණා.