AFC Banner
Empty Ad
Empty Ad

තෙරිපැහැ සිරිධම්ම හිමිට අසාධ්‍යය වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයක් සඳහා රැඳී සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි හෙවත් රතුපස්වල හාමුදුරුවෝ අසනීප තත්ත්වයක් හේතුවෙන් බව පවසමින් මාරාන්තික උපවාසය අත්හැර ගිලන් රථයකින් පිටව ගියා.

ඒ වෙනුවට තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් උපවාසය සඳහා එක්වුණා.

  • මාතර විමලරතන හිමි මාරාන්තික උපවාසය
    *මාලඹේ සීලරතන හිමි- පැය කිහිපයක් මාතර විමලරතන හිමියන්ගේ සහාය සඳහා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?