තුවාලවලින් විසබීජ සිරුරට ගිහින්

කලවංචිකුඩි පෙරියකල්ලාරු ප්‍රදේශයේ දී 12 හැවිරිදි දැරියකට පහරදී මරාදැමී යැයි කාන්තාවන් තිදෙනකු ඇතුළු  හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරුවන් වරින්වර මෙම දැරියට පහර දීම නිසා දැරිය තුවාල ලබා ඇති අතර එම තුවාලවලින් විෂබීජ ශරීරගත වීම නිසා මෙම මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වූ බව පොලිසිය පවසයි. 

දැරියගේ මව විදේශ රටක රැකියාවක නිරත වන බව ද පොලිසිය සඳහන් කරයි.

– mawrata

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?