තුර්කි – සිරියා භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුදාගන්න NASA ආයතනයේ සහාය

තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාසා (NASA) ආයතනය ද එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියේ පරිපාලක බිල් නෙල්සන් පැවසුවේ පෘථිවි නිරීක්ෂණ බලඇණියේ වටිනා තොරතුරු ගලවා ගැනීමේ සේවකයින්ට ලබාදීමට විශේෂඥ කණ්ඩායම් මේ වනවිටත් වෙහෙස මහන්සි වී වැඩ කරන බවයි.

මේ සඳහා නාසා ආයතනය සිය කෘතිම විවර රේඩාර් (SAR) භාවිත කරන අතර, එමඟින් දිවා රාත්‍රී ඕනෑම කාලගුණික තත්ත්වයක දී පෘථිවිය නිරීක්ෂණය කළ හැකි වීම විශේෂත්වයක්.

භූමිකම්පාවෙන් විනාශ වී ඇති තුර්කියේ සහ සිරියාවේ ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එහි ගුවන් ඡායාරූප සහ දත්ත මෙලෙස බදාගන්නා බවයි එම ආයතනය සඳහන් කළේ.

මේ අතර සිංගප්පූරුවේ පෘථිවි නිරීක්ෂණාගාරයේ සහ නාසා හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ විද්‍යාඥයින් කණ්ඩායමක් එක්ව භූමිකම්පාවට පෙර සහ පසු ඡායාරූප එකතු කර තුර්කියේ සිතියමක් නිර්මාණය කර ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?