තුන් ලක්‍ෂයක් ගෙවා හෝටලයක නිරෝධායන වුනු අයෙකුට හමුදා නිලධාරියෙක් කණ පැලෙන්න ගහයි..

විදෙස් රටක සිට පැමිණ බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායන වෙමින් සිටී වාරියපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට යුද්ධ හමුදා නිලධාරියකු සිදුකළ බව කියන පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි නාගොඩ රෝහල් පොලිසිය අද (25) පැවසීය .

මෙලෙස පහර කෑමකට ලක් ඇතැයි කියන සම්පත් එදිරිසිංහ නැමැති පුද්ගලයා කුවේට් සිට මෙරටට පැමිණි කණ්ඩායමක අයෙකු වන අතර එම සංචාරක හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව සිටින ගාල්ල ප්‍රදේශයේ හමුදා කඳවුර කින් පැමිණ ඇති නිලධාරියකු මෙම පහරදීම සිදු කර ඇතැයි පැවසේ .

නිරෝධායනයවෙමින් සිටී එම පුද්ගලයා ඊට අදාළ ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂ අනු දහසක මුදලක් එම හෝටලයට ගෙවා ඇති බවත් එහිදී සේවා සැපයීමේදී සිදුවී තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් ඇති වූ කතා බහක් මෙම පහර කෑමට හේතු වී ඇතැයි සඳහන් කරයි .

එම පහර කෑමට ලක්වූ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයාගේ එක් කන්බෙරය එකට මෙයින් හානි සිදුවී ඇතැයි ඔහු පරික්ෂා කළ වෛද්‍යවරුන් නිගමනය කර ඇතැයි රෝහල් ප්‍රකාශකයා සඳහන් කළහ .

කළුතර නාගොඩ රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී න එම පුද්ගලයා ගේ තත්ත්වය බරපතළ නොවන බව වත් රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇතැයි කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල මහතා ගෙන් අද 25 පෙරවරුවේ කළ විමසීමේදී පැවසීය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
11
+1
9
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?