තුන්සක රිය සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට

පිළියන්දලින් සොරාගත් ත්‍රි රෝද රථයක් වර් ණ වෙනස් කිරීම සඳහා වැල්ලම්පිටිය  ගරාජයක් වෙත භාර දී තිබූ පුද්ගලයකු  අත්අඩංගුවට ගැනිමට පිලියන්දල පොලීසිය සමත්වී තිබෙනවා.

මෙම මස 14 වැනි දින බටකැත්තර ප්‍රදේශයේ පුද්ගලයකු පිළියන්දල නගරයේ වෙළෙඳ සලක් වෙත පැමිණ  තිරෝද රථය ඔර්ලෝසු කණුව අසල නවතා තිබියදී මෙම සොරකම සිදු ඇති අතර ඒ සම්බන්ධයෙන්  පිලියන්දල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ පරීක්ෂණවලදී තිරෝද රථය කොළඹ දෙසට ගමන් ගන්නා අයුරු සීසීටීවී දර්ශන අනුව අනාවරණය කර ගැනීමට හැකිවී තිබිණි

ත්‍රී රෝද රථයේ හිමිකරු තිරෝද රථයේ ඡායාරූපයක් සමඟ විස්තර අඩංගු කර මුහුණු පොතේ පළ කිරීමෙන් අනතුරුව  වෙනත් තීරෝද රථ රියදුරකු වැල්ලම්පිටිය ගරාජයේ එම තිරෝද රථය තිබෙනු දැක  සිදුකළ දැනුම් දීමකින් අනතුරුව සැකකරු මට්ටක්කුලිය  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ  විමර්ශන වලදී  යාපනය ප්‍රදේශයේදි  හොරයින්  මත්කුඩු සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව ඇප මත සිටින සැක කරුවෙක් බවයි පොලිසිය පවසන්නේ. ඔහු වයස අවුරුදු තිස් දෙකක් වන සැකකරු මට්ටක්කුලිය පදිංචිකරුවෙකි 

පිලියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31