තුන්සක රියක් අනතුරකට ලක් වී එකම පවුලේ සාමාජිකයින් රෝහලට

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරට ලක් ව එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නව වසරට නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමට නගරයට ගිය එකම පවුලේ තිදෙනා සහ ත්‍රීරෝද රථ රියැදුරු මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇති බවයි.

ඊයේ (31) පස්වරුවේ මෙම අනතුර දික්ඔය – රන්වල ප්‍රදේශයේ දී සිදු වුණා.

දික්ඔය – ඇන්ෆිල්ඩ් වතුයායේ සිට අධික වේගයෙන් ධාවනය කර ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය හරහා පෙරලී ගොස් මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?