තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ඇරඹෙයි – කාසියේ වාසිය කිවියන්ට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (01) ආරම්භ වුණා.

වන්කඩේ ක්‍රීඩාංගණයේ දී දෙරට අතර අවසන් ටෙස්ට් තරගය අද පෙරවරුවේ ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය නවසීලන්ත නායක ටොම් ලැතම් හට හිමිකර දෙමින්.

ඒ අනුව කිවියන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මේ වනවිට කිවියන් මුල් කඩුලු 03 අහිමි ව සිය පළමු ඉනිමට ලකුණු 85ක් ලබා සිටිනවා.

පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 04ක් ලබා සිටි ඩෙවොන් කොන්වේ.

ටොම් ලැතම් ලකුණු 28කට දැවී ගියා.

රචින් රවීන්ද්‍රා ලකුණු 05යි.

පළමු කඩුලු 03න් දෙකක් ම වොෂින්ටන් සුන්දර් විසින් බිඳ දමනු ලැබූ අතර අකාෂ් ඩීප් එක් කඩුල්ලට හිමිකම් කිව්වා.

මේ වන විට සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ විල් යන්ග් සමගින් ඩැරිල් මිචෙල්.

තරගාවලියේ පැවති ටෙස්ට් තරග 02ම නවසීලන්තය ජය ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10