තුන්වන ස්ථානය වෙනුවෙන් ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව අද තරඟ බිමට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා වන තරගය ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව අතර අද(17) පැවැත්වෙනවා.

අවසන් පූර්ව තරඟවලදී ක්‍රොඒෂියාව ආර්ජන්ටිනාව හමුවේ පරාජයට පත්වූ අතර මොරොක්කෝව ප්‍රංශය හමුවේ පරාජයට පත්විය.

මෙම කණ්ඩායමක් දෙක මූලික වටයේදී F කාණ්ඩය යටතේ තරඟ කළ අතර එම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරඟය මෙරට වෙලාවෙන් අද(17) රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?