තුන්කොන් තරගාවලියේ පළමු ජය සත්කාරක පාකිස්ථානයට

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය ඊයේ (18) ආරම්භ වුණා.

තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම රාවල්පින්ඩි හිදී තරග බිමට පිවිසියා.

මෙම තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 147ක් රැස් කළා.

අනතුරුව ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් තුළ කඩුලු පහක් පමණක් දැවී ලකුණු 151ක් ලබාගනිමින් මෙම තරගය ජයගත්තා.

තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගීවන පළමු තරගය හෙට (20) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07