තිහගොඩ වෙඩි තැබීමේ සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

මාතර, තිහගොඩ, නායිම්බල ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩි වැදීමකින් පාසල් සිසුවෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව එම කොමිසම් සභාවේ නිලධාරීන් පිරිසක් සිද්ධිය සිදුවූ ස්ථානයේ සහ වෙඩි වැදීමට ලක්වූ පාසල් සිසුවාගේ නිවස පරීක්ෂා කිරීමට අද (29) පෙරවරුවේ පමණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු උප පොලිස් පරීක්ෂකවරයා අද (29) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38