ප්රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා විසින් තම මුහුණු පොතෙහි විශේෂ සටහනක් තබා ඇත. ඒ මුතුරාජවෙල පරිසර පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම සම්බන්ධයෙන්. එකී තීරණයට තම විරෝධය පළ කරමින් ඔහු මේ සටහන තබා ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1