AFC Banner
AFC Banner
Empty Ad

තිලීපන් සැමරුමට වාරණයක්

කොළඹ ප්‍රදේශ කිහිපයක අද (19) දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති සැමරුම් කිහිපයක් වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වාරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙරට තහනම් සංවිධානයක සාමාජිකයෙකුව සිටි තිලීපන් සැමරීම සඳහා කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් වසම් තුළ මහජනතාවට පීඩාවක්වන අයුරින් සැමරුම් උත්සව හෝ පූජාවන් වළක්වාලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?