කොළඹ ප්රදේශ කිහිපයක අද (19) දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති සැමරුම් කිහිපයක් වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් එම වාරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.
මෙරට තහනම් සංවිධානයක සාමාජිකයෙකුව සිටි තිලීපන් සැමරීම සඳහා කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් වසම් තුළ මහජනතාවට පීඩාවක්වන අයුරින් සැමරුම් උත්සව හෝ පූජාවන් වළක්වාලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.














THILEEPAN KIYANA EKA MARANTHIKA LEDAK HADHILA MARANAYA EKKA SATAN KARAMIN SITI EKEK LU. U KOHOMATH MARENA NISA UPAWASAYATA UWA THORA GATHTHAMA KEMATHTHEN AWALU. WENASA IBE MARENNA SITI KALAYATA WADA ADU KALAYAKIN NIRAHARAWA INDHALA MARILA YEMAWITHARAYI LU. 1987 GENERAL KOBBEKADUWA WIJAYA WIMALARATHANA KALA WADAMARACHCHI OPERATION EKEDHI APE HAMUDAWE 300K GALKARALA SITI NELLIADHI PASALETA BOMBA TRUCK EKAK PEDAGENA AWITH BLAST KARAGATH CAPTAIN MILLER KIYANA EKA NAM SUICIDER KENEK. EYATA KALIN SEELAN HEWATH CHARLES ANTHONY 1983 KALU JULIYA PATAN GATHTHE U SAHA SET EKA BEHELA APE 13 MARAPU EKA. UWA MARUWE APE UN DAWAS GANAHK PASSEN ELAWALA. NAMUTH UTA WEDI THIYUWE UGE ILLEMATA UGEMA EWUN LU. APITA WENA NISA ITA KALIN. EHEMA BALUWAMA U ME OKKOTMA WADA SUICIDE. APE SUICIDER LA GODAYI. EKEK CAPTAIN ALADENIYA, KOKAVIL CAMP EKA BLAST KARANNA KIYALA APEMA HELICOPTER LAWWA BAREEL BOMBA DAGENA THUWALA UNA EWUN EKKAMA JEEWITHA POOJA KALA EKA.