AFC Banner
AFC Banner
Empty Ad

තිරිඟු පිටි ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් වශයෙන් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින්. තිරිඟු පිටි ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට තම මතය වන බැවින් පාරිභෝගික අධිකාරියෙන් විමසීමෙන් පසු එය නිශ්චිත භාණ්ඩ වශයෙන් නම් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ගැසට් නිවේදනය පසුගිය 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙනවා.

මේ අතර මෙතෙක් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවේ පැවති “ලික්විෆයිඩ් පෙට්‍රෝලියම් ගෑස්” එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.

පසුගිය 2022 වසරේ ජුලි මස 8 වනදා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයක් මගිනුයි එය නිශ්චිත භාණ්ඩයක් වශයෙන් නම්කර තිබුණේ.

2336 67 S 1 scaled
2336 67 S 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?